රෝස පැහැති විල
මේක පිහිටා තිබෙන්නේ බටහිර ඔස්ට්‍රලියාවේ Southern Ocean වලයි.මෙහි විශේෂත්වයනම් මෙම විලේ වතුර රොස පහැයකින් යුක්ත වීමයි. මෙහි වටාප්‍රමානය මීටර 600 පමන වෙනවා.මෙහි වටේට paperbark ගස් හා eucalyptus (කපුරු ගස්) වලින් වටවී ඇත.
මෙම
විල පලමුවෙන්ම සොයා ගනු ලැබුවේ එන්ගලන්ත ජාතික Matthew Flinders විසිනි.. ඒ
1802 ජනවාරි වලදීය. මෙම විලේ ජලයට රෝස පාට ලැබී ඇත්තේ Dunaliella salina නැමති රසායනික ඇල්ගී
විශේෂයත් Halobacteria නැමති රසායනික සන්යොගයත් සමග ලුනු ජලය එකතු වීමෙනි.
It is also known famously with name of pink lake. The most notable thing is its pink color which makes it very unique and attractive. The color of its water is permanent and does not alter when taken in container. Scientists have proven that the pink color of lake is due to algae which is usually the cause of coloration. the island and its pink lake has been almost untouched and hence provide visitors with one of the most amazing view of the world’s natural wonder.



No comments:
Post a Comment