Social Icons

Pages

Featured Posts

Sunday, March 23, 2014

Mendenhall Ice Caves, Juneau, Alaska


Mendenhall අයිස් ගුහාව

    මේ අයිස් ගුහාව පිහිටා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඇලෙක්ස්කා වලයි. මෙම අයිස් ගුහාව නිර්මානය වී ඇත්තෙ අවුරුදු දහස් ගනනකර පෙර තිබූ අයිස් කදු දියවීමෙනි. මේ වෙනවිටත් මෙම ගුහා ක්‍රමයෙන් දියවෙමින් ක්ශය වී යයි. මෙය කොතරම් අලන්කාර වුවත් මෙහි ගවේශනය කිරීම අතිශයින්ම

Monday, March 17, 2014

The Breathtaking Melissani Cave in Greece

මෙලිසානි ගුහාව 

   මෙය පිහිටා තිබෙන්නේ ග්‍රීසියේ තියන කැලිෆොනියා කියන දුපතේ. මෙම ගුහාවේ ඇතුලත වටේට විවිධ ශාක වර්ග දැකිය හැකියි. මෙහි ගුහාව ඇතුලත විචිත්‍රවත් වර්ණ හා විලෙහි ඇති පැහැදිලි ජලය සන්චාරකයන්ගේ නෙත් සිත් පැහැරගනි. පහත ඇති චායරූප පෙල හා වීඩියෝව බලන්න.

Hidden Beach at Marieta Islands - mexico


සැගවුන වෙරල මෙක්සිකො




මේක පිහිටා තියෙන්නෙ මෙක්සිකොවේ   Marieta Islands වල. මෙය මෙලස සෑදි ඇත්තේ අවුරුදු දහස් ගනනකට පෙර සිදුවු ගිනිකදු සක්‍රිය වීමෙන්ය. මෙහි තවත් චයා රූප හා වීඩියෝ පහතින් නරබන්න
  

Saturday, March 15, 2014

Glow worm cave, New Zealand

රෑ බදුලු ගුහාව

                    

 The Waitomo Glowworm Caves, located just outside the main Waitomo township on the North Island of New Zealand, is a famous attraction because of a sizeable population of glowworms that live in the caves. Glowworms or Arachnocampa luminosa are tiny, bioluminescent creatures that produce a blue-green light and are found exclusively in New Zealand.      
   
The Waitomo Glowworm Caves were first explored in 1887 by local Maori Chief Tane Tinorau

Hiller lake(pink lake), Western Australia

රෝස පැහැති විල


මේක පිහිටා තිබෙන්නේ බටහිර ඔස්ට්‍රලියාවේ Southern Ocean වලයි.මෙහි විශේෂත්වයනම් මෙම විලේ වතුර රොස පහැයකින් යුක්ත වීමයි. මෙහි වටාප්‍රමානය මීටර 600 පමන වෙනවා.මෙහි වටේට paperbark ගස් හා  eucalyptus (කපුරු ගස්) වලින් වටවී ඇත.

මෙම විල පලමුවෙන්ම සොයා ගනු ලැබුවේ එන්ගලන්ත ජාතික Matthew Flinders විසිනි.. ඒ 1802 ජනවාරි වලදීය. මෙම විලේ ජලයට රෝස පාට ලැබී ඇත්තේ Dunaliella salina නැමති රසායනික ඇල්ගී
 
Blogger Templates